Skip to content

Buy Zilliqa(ZIL) Coin in Sri Lanka - 1$ ට වඩා අඩුවෙන් තියෙන සුපිරි Coin එක

$ 1 වඩා අඩු මුදලකට මිල දී ගන්න coin එකක් අද වන විට බොහෝ දෙනා සොයනු ලබනවා. ඒ නිසා අද ලිපියෙන් $එකකට වඩා අඩු මිලකට තියෙන coin එකක් ගැන විස්තර පැහැදිලි කරන්න හිතනවා. අද ලිපියෙන් විස්තර අරන් එන්නේ zil coin එක ගැන මේ coin  එක ඔයාලට $0.08 කට වගේ Binace එක තුළින් ඔයාලට මිලදී ගන්න පුළුවන්. තවමත් ඔයාලට Binace Account එකක් නැත්නම් මෙතනින් ගිහින් Account එකක් හදා ගන්න.

ඔබට Solana Coin එක මිළදී ගැනීම Binance Exchange එක හරහා සිදු කල හැක. ඔබට තවමත් Binance Account එකක් නැත්නම් නිවැරදිව Binance හි Account එකක් සදා ගැනීමට පහලින් Register Binance ලබා දෙන්න.

අද  විස්තර අරන් එන Zil coin එක Run වෙන්නේ zilqa blockchain එක තුළයි. මේ Blockchain එකේ විස්තර ගැන කියනවා නම් මේ Blockchain එක තමයි ලෝකයේ පළමුවැනි Decentralized public Blockchain එක මේ Blockchain එක ගැන මුල් වතාවට අදහස් ප්‍රකාශ කරලා තිබෙන්නේ 2017 වර්ෂයේ දී පළමු වැනි ICO වටය පවත්වලා තියෙන්නේ 2017 දෙසැම්බර් මාසයේ දී. නිලවශයෙන් ආරම්භ වෙලා තියෙන්නේ 2019 ජනවාරි මාසයේ දී.මේ Blockchain Network එක ආරම්භ කරලා තියෙන්නේ Financing Digital advertising වගේ ම Gaming කියන ප්‍රධාන කරුණු 3න මුල් කරගෙන. ඒ කියන්නේ මේ කරුණු තුනට අවශ්‍යය කරන Blockchain technology එක ලබා දීම තමයි මෙයාලගේ ප්‍රධාන අරමුණවෙලා තියෙන්නේ.

Bitcoin එක වගේ ම මෙයාලත් Transaction Validation කරන්න Use කරන්නේ Proof of work කියන  validation Method එක නමුත් ඔයාලා දන්නවද මේ ක්‍රමය තුළ දී විශාල බලශක්තියක් වැය වෙනවා. ඒ වගේ ම තමයි Transition Speed එක ගොඩක් අඩුයි කියලා.මෙන්න මේ හේතුව නිසා zilaqa blockchain එක තුළ PBFT කියන Protocol එක මගින් Transition speed එක Optimice කිරීමක් සිදුකරනවා. ඒ මගින් මේ Blockchain Transition speed එක 2500ක් Tps දක්වා වැඩි කරලා තියෙනවා. ඒ වගේ ම තමයි මේ Protocol එක Use කිරීම මගින් proof of work method එක use කරන අනිත් Blockchain වලට සාපේක්ෂ ව බලශක්තිය 2/3 වගේ ප්‍රමාණයක් තමයි වැය වෙන්නේ. ඒ වගේ ම තමයි මෙයාලගේ Gas fee එකත් බොහොම අඩු අගයක් තමයි ගන්නේ. එය $0.000023ක් විදිහට තමයි සදහන් වෙන්නේ.

Zilaqa blockchain එකේ Technology එක ගැන විස්තර කරනවානම් මේ  Network එක තුළ Sharing කියන Technology එක වගේ ම Ecosystem technology එකත් blockchain එක තුළ  Application generate කරන්න අවස්ථාව ලබා දීලා තිබෙනවා.ඒ සදහා මේ blockchain එක මගින් .Smart contract Language

එකක් හදුන්වා දී තිබෙනවා. මේක හදුන් වන්නේ  Zil කියලා මේ Language එක ඕන ම කෙනෙකුට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි සකස් කරලා තිබෙන්නේ. ඔයාලට මේ පිළිබද ව විස්තර දැන ගනන්න අවශ්‍යය නම් https://www.zilliqa.com කියන මෙයාලාගේ ප්‍රධාන web site එකෙන් බලාගන්න පුළුවන්.

අපි දැන් කතා කරපු zilaqa blockchain එක හදුන්වා දෙන coin එක තමයි zil coin කියලා හදුන් වන්නේ.මේ coin එක 2019 දෙවෙනි මාසයේදි තමයි Crypto Exchange වල List කරල තියෙන්නේ.ඒ වෙනකොට $0.016 ක් විදිහට තමයි සදහන් වෙලා තිබුනේ.දැන් මේ වෙනකොට $0.10 කියන සීමාවේ රැදිලා තියෙනවා.මේ කාලය පුරාවට වැඩිම මිල විදිහට $0.25 කියන ප්‍රමානය සදහන් වෙලා තියෙනවා.

zil coin එකේ Total Supply එක විදිහට බිලියන 15 ක් විදිහට සදහන් වෙනවා.ඒ වගේම මේ Coin එකේ Max Supply  එක විදිහට බිලියන 21 ක් දක්වල තියෙනවා.ඒකියන්නේ Market එක තුල zil coin  බිලියන 21 ක් තමයි තියෙන්න පුලුවන්.දැනට බිලියන 11.78 ක ප්‍රමානයක් Market එකට නිකුත් කරල තියෙනවා.ඒ වගේම Market Cap එක විදිහට ඩොලර් බිලියන 9.8 ක ප්‍රමානයක් දක්වල තියෙනවා.World Cryptocurrency Rank එක විදිහට දැනට 90 වෙනි ස්ථානය හිමිකරගෙන තියෙනවා.

ඩොලර් එකකට වඩා අඩුවෙන් මිලදී ගන්න පුලුවන් Coin එකක් හොයන කෙනෙකුට හොද අවස්ථාවක් විදිහට මේ Coin එක දක්වන්න පුලුවන්.මම කලින් ලිපි වලින් ඔයාලට පැහැදිලි කරල තියෙනවා ඩොලර් එකකට වඩා අඩු Coin එකක් Buy කරල හොද Profit එකක් ලබා ගන්නේ කොහොමද කියලා. මම නැවතත් ඔයාලට මේ ගැන  පැහැදිලි කරන්නම්.අපි හිතමු අපි ලග ඩොලර් 50 ක් වටින USDT තියෙනවා කියලා මෙතනදි අපට USDT 50 ක් වටින එක Coin එකක් මිලදී ගන්න පුලුවන්. එහෙම නැත්නම් අපිට පුලුවන් USDT 50 ට Zil Coin මිලදී ගන්න පුලුවන් මෙතනදී අපට Zil Coin 500 ක් වගේ ප්‍රමානයක් දැන් තියෙන මිලට ලබා ගන්න පුලුවන්.අපි දැන් බලමු මෙ ක්‍රම දෙකෙන් අපිට Profit එකක් ලැබෙන්නේ කොහොමද කියල බලමු. අපි  USDT 50 ක් වටින එක Coin එකක් මිලදී ගත්තනම් අපි හිතමු අවුරුද්දකින් මේ Coin එකේ මිල USDT 100 ට වැඩි උනා කියල දැන් ඔයාලගෙ  Profit එක $50. නමුත් ඔයාල USDT 50 ක් වටින Zil Coin 500 ක් මිලදී ගත්තනම් අවුරුද්දකින් මේ Coin එකේ මිල USDT 0.50 කියන ප්‍රමානයකට ඉහල ගියත් ඔයාලගෙ  Profit එක $200 ක් වෙනවා. දැන් ඔයාලට පැහැදිලි වෙන්න ඇති  ඩොලර් එකකට වඩා අඩු Coin එකක් Buy කරල හොද Profit එකක් ලබා ගන්නේ කොහොමද කියලා මෙතනදි මම ඹයාලට කලින් ලිපි වල පැහැදිලි කරපු Dollar Cost Average ක්‍රමය භාවිතා කරල Profit එක තව වැඩි කරගන්නත් ඔයාලට පුලුවන්.

Zil Coln එක මිලදී ගන්නවනමි දැන් මේ වෙලාවේ මිලදී ගැනීම් කරන්න හොද කාලයක් විදිහට දක්වන්න පුලුවන් මොකද දැන් Bitcoin එකේ මිල ඉහල යෑමත් එක්කම ALTCoin වලත් මිල ඉහල යන්න පටන් අරගෙන තියෙන නිසා.ඒ වගේම තමයි දැනට මේ Coin එකෙන් සැලකිය යුතු ප්‍රමානයක් අරගෙන තියා ගන්න එක හොදයි මොකද දැනට Total Supply එකෙන් 60% ප්‍රමානයක් නිකුත් කරල අවසානයි තව ඉතිරි වෙලා තියෙන්නේ 40% ප්‍රමානයක් පමනයි. මේ හේතුව නිසා අනාගතයේ මිල ඉහල යෑමේ අවස්ථාවක් තියෙනවා කියලා  Cryptocurrency පිලිබද Expert ලා අදහස් පල කරල තියෙනවා.විශේෂයෙන්ම මතක තියා ගන්න Cryptocurrency Market එක තුල Zil Coln එක හෝ වෙනත් Coin එකක් හෝ මිලදී ගන්න කලින් හරි විදිහට Analysis කරල Market එක ගැන හරි අවබෝධයකින් මිලදීගැනීම් කරන්න. ඔයාලට Analysis ගැන හරි අවබෝධයක් නැත්නම් Technical Analysis ලිපි කියවල හරි bitcoin sinhala Youtube Channel එකෙන් හරි ඉගෙනගන්න පුලුවන්.

ඔයාලට Zil Coin එක ගැන වගේම Zillqa Blockchain එක ගැන පැහැදිලි වෙන්න ඇති කියලා හිතනවා.ඔයාලට Zil Coin එක Binance එක හරහා මිලදී ගන්න පුලුවන්.තවමත් ඔයාට Binance Account එකක් නැත්නම් binancesinhala.com Website එකට සම්බන්ද වෙලා නිවැරදිව Binance Account එකක් හදාගන්න වගේම මේ තුලින් හොද ආදායමක් ලබා ගන්න විදිහ ගැන ඉගෙන ගන්නත් පුලුවන්.

bitcoinsinhala.com Website එකෙනුත් ඔයාලට Crypto coin ගැන ඉගෙනගන්න පුලුවන්. දිගටම අපේ Web Site එකත් එක්ක රැදිල ඉන්න ඉදිරියට මේ වගේ සියලුම Alt Coin ගැන ලිපි අරන් එන්න බලාපොරොත්තු වෙනවා.ඉක්මනින්ම තව ලිපියකින් හමුවෙමු ඔයාල හැමෝටම සුභ දවසක්.

ඔබට Solana Coin එක මිළදී ගැනීම Binance Exchange එක හරහා සිදු කල හැක. ඔබට තවමත් Binance Account එකක් නැත්නම් නිවැරදිව Binance හි Account එකක් සදා ගැනීමට පහලින් Register Binance ලබා දෙන්න.

Bitcoin ඇතුලු Cryptocurrency වෙළදපලේ අලුත්ම News සිංහලෙන් දැනගන්න
පහලින් අපේ Social Media එක්ක එකතු වෙන්න.

Share via
Copy link
Powered by Social Snap