Skip to content

Buy VeChain(VET) Coin in Sri Lanka | සුපිරි ලාභයක් ලගදීම

Cryptocurrency Market එක තුල හරි විදිහට ආයෝජනය කරල හොද ආදායමක් ලබන්නටනම් අපි මිලදී ගන්න Coin එක පිලිබදව හොද අවබෝධයක් තිබීම වැදගත්.එනිසා ඔබට Cryptocurrency Coin පිලිබදව සියලු විස්තර පැහැදිලි කරන ලිපි මාලාවේ තුන් වෙනි ලිපිය මේ විදිහට අරගෙන එනවා.අද ලිපියෙන් කතාකරන්නේ VET Coin එක ගැන.

ඔබට Solana Coin එක මිළදී ගැනීම Binance Exchange එක හරහා සිදු කල හැක. ඔබට තවමත් Binance Account එකක් නැත්නම් නිවැරදිව Binance හි Account එකක් සදා ගැනීමට පහලින් Register Binance ලබා දෙන්න.

VET Coin එක Run වෙන්නෙ Vechain කියන Blockchain එක උඩ.මේ Blockchain එක ආරම්භ කරල තියෙන්නේ 2015 දි.Vechain එකේ CEO වගේම මේ Blockchain එක ආරම්භ කරන්න මුල් වෙලා තායෙන්නේ Sunny Lu කියන චීන ජාතික පුද්ගලයා.මෙයා ගැන කතා කරනවනම් L.M.V.H. කියන චීනයේ ප්‍රධානපෙලේ ආයතනයේ CIO විදිහට වසර ගනනාවක පලපුරුද්දක් තියෙන පුද්ගලයෙක්. මේ Blockchain එක ආරම්භ කිරීමේ මූලික පරමාර්ථය විදිහට දක්වල තියෙන්නේ ලෝකය පුරා පැතිරිලා තියෙන ව්‍යාපාර වලට අවශ්‍ය කරන තොරතුරැ සහ දත්ත ආරක්ෂිතව සහ වේගවත්ව හුවමාරැ කිරීම සදහා  Blockchain තාක්ෂනය හරහා විසදුමක් ලබාදීම කියල සදහන් වෙන්නේ.මම ඔයාලට කලින් ලිපියකින්  Blockchain තාක්ෂනය ගැන කතා කරද්දි කිව්වා මතක ඇති Blockchain තාක්ෂනය හරහා අපට විශාල ප්‍රයොජන රැසක් ගන්න පුලුවන් කියල. ඒ සදහා හොද ප්‍රවිශ්ඨ වීමක් විදිහට මේ අවස්තාව දක්වන්න පුලුවන්.

මෙතනදි මෙයාල විවිධ ව්‍යාපාර ක්ෂේත්‍ර ගනනාවක් ආවරනය වෙන විදිහට මේ විසදුම් ලබාදීම සිදු කරල තියෙනවා.ඔයාලට මේපිලිබදව https://www.vechain.com කියන මෙයාලගෙ Official Website එකෙන් බලා ගන්න පුලුවන්.

දැනට මෙයාලත් එක්ක Company විශාල ප්‍රමානයක් එකතුවෙලා ඉන්නවා.මෙි අතරින් ලෝකය පුරා ජනප්‍රිය ආයතනයක් උන BMW ආයතනය විශේෂයෙන් දක්වන්න පුලුවන්. චීනයේ වගේම ලෝකය පුරාම Company විශාල ප්‍රමානයක් එකතුවෙලා ඉන්නවා බලාගන්න පුලුවන්.

හොදයි ඔයාලට  Vechain Blockchain එක ගැන පැහැදිලි වෙන්න ඇති කියල හිතනවා. මෙයාල මේ Networke එක තුල Coin වරග දෙකක් හදුන්වා දෙනවා Vet Coin සහ Vitho Coin විදිහට. මෙතනදි Main Coin එක විදිහට Run වෙන්නේ Vet Coin එක.Vitho Coin එක බාවිතා වෙන්නේ Transition වල Gas fee එක එහෙමත් නැත්නම් Networke  fee එක ගෙවන්න.Vechain Blockchain එක තුල Transition Validate කරන්න බාවිතා වෙන්නේ Proof Of Steak කියන ක්‍රමය.ඒ වගේම මෙයාල Proof Of Authority කියන ක්‍රමයත් Transition Validate කරන්න බාවිතා කරනවා.

2018-07 වෙනි මාසයේදි තමයි Vet Coin එක Cryptocurrency Exchange වල List කරල තියෙන්නේ. මේ Coin එක $0.02 ක් වගේ පුංචි ගානකට තමයි මුලින්ම හදුන්වා දෙන්නේ. දැන් මේ වෙන කොට $0.15 කියන සීමාවෙ තමයි මිල රැදිල තියෙන්නේ.2021-4 වෙනි මාසයේදි මේකෙ මිල $0.27 කියන ප්‍රමානයට වැඩිවෙලා තියෙනවා.මේ අවුරුද්ද අවසානයේ $1.5 දක්වා මිල ඉහල යන්න පුලුවන් කියල අදහස් පලවෙලා තියෙනවා.දැනට Bitcoin එක Bull Run එකක් පටන් අරන් තියෙන්නේ ඒ කියන්නේ ඉදිරියට එන්නේ Altcoin sesion එක. මේ තුල Vet Coin එකේ මිල ඉහල යෑම අනිවාර්යෙන්ම සිදුවෙනවා.

Vet Coin එකේ Total Supply එක බිලියන 86 ක් විදිහට තමයි දක්වල තියෙන්නේ. දැනට Coin බිලියන 64.32 ක ප්‍රමානයක් Market එකට නිකුත්කරල තියෙනවා.Market Cap එක ඩොලර් බිලියන 9.6 ක ප්‍රමානයක් දැනට තියෙනවා. World Cryptocurrency Rank එක 22 විදිහට තමයි සදහන් වෙන්නේ. ඔයාලට ගැටළුවක් ඇති මේ වගේ හොද Project එකක් ඉදිරි පත් කරලත් ඇයි මෙයාලගෙ Coin එක මේ තරම් මිල අඩු කියල. ඒකට හේතුව තමයි මෙයාලගෙ Total Supply එක බිලියන 86 ක් වෙන එක.ඔයාල දන්නවා ඇති Market එකක පැවැත්ම රදා පවතින්නේ ඉල්ලුම සහ සැපයුම මත කියල.

මෙතනදි ඉල්ලුමට වඩා සැපයුම පහල ගියොත් මිල ඉහල යනවා.ඉල්ලුමට වඩා සැපයුම ඉහල ගියොත් මිල පහල යනවා.මේක තමයි Market එකක ස්භාවය. ඔයාලට තවත් මේ ගැන පැහැදිලි කරනවනම් උදාහරනයක් විදිහට Bitcoin එක ගත්තොත් මෙයාලගෙ Total Supply එක මිලියන 21 ඒ නිසා මේකෙ මිල ඉහල ගිහින් තියෙනවා. ඉතින් මෙන්න මේ කියන කරුන තමයි බලපාලා තියෙන්නේ  Vet Coin එකේ මිල පහල යන්න.

හොදයි එහෙමනම් ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියල හිතනවා Vechain Blockchain එක ගැන වගේම Vet Coin එක කියන්නේ මොකක්ද කියලා. අපි දැන් බලමු කොහොමද Vet Coin එක මිලදී අරන් ලාභයක් ලබාගන්නෙ කියල.මම ඔයාලට මේ ගැන සරල උදාහරනයකින් පැහැදිලි කරන්නම්. අපි හිතමු දැන් අපි ලග $40 ක් තියෙනවා. දැන් අපි Coin එකක් Buy කරන්න යන්නේ. අපිට මෙතදී $40 ක් වටින එක Coin එකක් ගන්න පුලුවන් එහෙම නැත්නම් අපිට පුලුවන් $40ට Vet Coin 266 ක් වගේ ප්‍රමානයක් මිලදී ගන්න. අපි $40 ට එක Coin එකක් ගත්තනම් අපි හිතමු අවුරුද්ද අන්තිමට මේක $55 ට මිල ඉහල ගියා කියල දැන් අපේ ලාභය $15. නමුත් අපි Vet Coin 266 ක් ගත්තනම් අවුරුද්ද අන්තිමට මේක අපි බලාපොරොත්තු වෙන විදිහට $1.5 ට මිල ඉහල ගියාම අපේ ලාභය $359 ක් වෙනවා. මෙතනදි Vet Coin 266 Dollar Cost Average ක්‍රමයට මිලදී ගත්තොත් අපට තවත් ලාභ ලබන්න පුලුවන්.

ඔයාලට VET Coin එක Binance එක හරහා මිලදී ගන්න පුලුවන්.තවමත් ඔයාට Binance Account එකක් නැත්නම් binancesinhala.com Web Site එකට සම්බන්ද වෙලා නිවැරදිව Binance Account එකක් හදාගන්න වගේම මේ තුලින් හොද ආදායමක් ලබා ගන්න විදිහ ගැන ඉගෙන ගන්නත් පුලුවන්.ඒ වගේම ඔයා මිලදී ගන්න හොද Coin එකක් හොයන කෙනෙක් නම් අපේ bitcoin sinhala YouTube Channel එකෙන් මේ පිලිබදව හොද අවබෝධයක් ලබාගන්න ඔයාට පුලුවන්.

ඔයාලට VET Coin එක ගැන පැහැදිලි වෙන්න ඇති කියල හිතනවා. දිගටම අපේ Web Site එකත් එක්ක රැදිල ඉන්න ඉදිරියට මේ වගේ සියලුම Alt Coin ගැන ලිපි අරන් එන්න බලාපොරොත්තු වෙනවා.ඉක්මනින්ම තව ලිපියකින් හමුවෙමු ඔයාල හැමෝටම සුභ දවසක්.

ඔබට Solana Coin එක මිළදී ගැනීම Binance Exchange එක හරහා සිදු කල හැක. ඔබට තවමත් Binance Account එකක් නැත්නම් නිවැරදිව Binance හි Account එකක් සදා ගැනීමට පහලින් Register Binance ලබා දෙන්න.

Bitcoin ඇතුලු Cryptocurrency වෙළදපලේ අලුත්ම News සිංහලෙන් දැනගන්න
පහලින් අපේ Social Media එක්ක එකතු වෙන්න.

Share via
Copy link
Powered by Social Snap