දැන් ඔබට පහත Screetshot එකේ පරිදි දැක ගන්නට පුලුවන්. එහි ඊතල වලින් දක්වා ඇති ලෙසින් සැකසීම් සිදු කල යුතු වනවා. එහි ඉහල පළමු ඊතලයෙන් දක්වා ඇති ලෙසින් P2P ලබා දෙන්න. ඒ වගේම පහත ඊකලයෙන් Buy ලෙස ලබා දෙන්න. මැද ඊතලයෙන් දක්වා ඇති ලෙසට USDT ලබා දී දකුණු පස ඊතලයෙන් දක්වා ඇති LKR ලෙස ලබා දෙන්න.