Buy USDT in Sri Lanka - Binance P2P Sinhala Tutorial

අපි මේ ලිපිය හරහා කතා කරනවා කොහොමද Binance Website එක හරහා P2P Trade එකක් කරල USDT මිලදී ගන්නෙ කියල. ඔයාල තවමත් Binance එකේ Register වෙලා නැත්නම් මෙතනින් ගිහින් හරි විදිහට Register වෙලා එන්න. හරි දැන් ඔයා ඔයාගෙ Binance Account එකට Login වුනාම Website එකේ මුල් පිටුව පහල රූපයේ විදිහට පෙන්වනවා එහි ඉහල ඊතලයෙන් දක්වල තියෙන Trade ලබා දී එහි පහල Drop Down Menu එකේ තියෙන P2P ලබා දෙන්න. 

Binance p2p Trading Sinhala

දැන් ඔබට පහත Screetshot එකේ පරිදි දැක ගන්නට පුලුවන්. එහි ඊතල වලින් දක්වා ඇති ලෙසින් සැකසීම් සිදු කල යුතු වනවා. එහි ඉහල පළමු ඊතලයෙන් දක්වා ඇති ලෙසින් P2P ලබා දෙන්න. ඒ වගේම පහත ඊකලයෙන් Buy ලෙස ලබා දෙන්න. මැද ඊතලයෙන් දක්වා ඇති ලෙසට USDT ලබා දී දකුණු පස ඊතලයෙන් දක්වා ඇති LKR ලෙස ලබා දෙන්න. 

ඔයාල ඒ විදිහට හදා ගත්තානම් දැන් කලින් ලිපියේ තිබ්බ කරණු සහ Video එකේ විදිහටම තමා මෙතනදිත් කරන්න තියෙන්නෙ. ඒ Video එක හරියට බැලුවෙ නැත්නම් ඒකත් බලන එක ගොඩාක් හොදයි. ඒ වගේම පහල ඇති Video එකෙනුත් Binance එකෙන් P2P Trading එකක් හරහා USDT මිළදී ගන්නා ආකරය පැහැදිලි කර තිබෙනවා.

මේ විදිහට ඔයාල USDT මිළදී ගන්න ඇති කියල මම හිතනවා. දැන් අපි අපේ USDT වලින් Bitcoin හරි වෙනත් Cryptocurrency එකක් මිලදී ගන්නා ආකාරය ගැන කතා කරනවා. එහිදී අපි Spot Trade එකක් කරල තමා Coin මිලදී ගන්නේ. ඉතින් Spot Trade එකක් කරන ආකරය දැනගන්න පහල “Spot Trading Tutorial” Click කරන්න.

Bitcoin ඇතුලු Cryptocurrency වෙළදපලේ අලුත්ම News සිංහලෙන් දැනගන්න
පහලින් අපේ Social Media එක්ක එකතු වෙන්න.

Share via
Copy link
Powered by Social Snap