Skip to content

Buy Polygon(MATIC) Coin in Sri Lanka - වැඩිම ලාභයක් ලැබීමට වැඩිම අවස්ථාවක්

දවසින් දවස ඉහළ යන මිලත් සමග cryptocurrency market එක තුළ බොහෝ දෙනා මේ වනවිට විවිධ වර්ගයේ coin මිලදී ගැනීමට පෙළඹවී සිටිනවා. නමුත් බොහෝ දෙනා මේ coin පිළිබදව මූලික අවබෝධයක් නොමැති නිසා බොහෝ අවස්ථා වල පාඩු සිදු කරනු ලබනවා.එම නිසා  ඔබ සැමට  මේ coin පිළිබදව තොරතුරු ලබා දීමේ අරමුණෙන් තමයි මේ ලිපි පෙළ අරගෙන එන්නේ. අද ලිපියෙන් කතා කරන්නේ Matic coin එක ගැන.

ඔබට Solana Coin එක මිළදී ගැනීම Binance Exchange එක හරහා සිදු කල හැක. ඔබට තවමත් Binance Account එකක් නැත්නම් නිවැරදිව Binance හි Account එකක් සදා ගැනීමට පහලින් Register Binance ලබා දෙන්න.

2017 දී  Jayanthi kanani කියන පුද්ගලයාගේ අදහසකට අනුව තමයි මේ Matic coin එක හදුන්වා දෙන්නේ. මුල දී Matic Network නමින් හැදින් වූ මේ ජාලය පසුව poligon matic Network විදිහට වෙනස් කෙරුවා. මෙතන දී Sandeep Naylaval වගේම Anurag arjun කියන copounderes ලත් එකතු වෙලා ඉන්නවා. ඒ වගේ ම පසු කාලීනව සර්බියානු ජාතික ඉන්ජිනේරුවරයෙකු වු Mihailo bjelic මෙයාලත් එක්ක එකතු උනා. මෙතන දී  මම දකින වැදගත්ම දෙයක් තමයි මේ coin එක අයිති වෙන්නේ අපේ රට වන අසල්වැසි ඉන්දියාවට වීමයි. 

poligon network එක Ethereum blockchain එක උඩ Run වෙන program එකක් විදිහට හදුන ගන්න පුළුවන්. මෙයාලාගේ ප්‍රධාන අරමුණ විදිහට දක්වලා තියෙන්නේ දැනට Ethereum blockchain එක උඩ Run වෙන Decentralized Network වල තියෙන Gas fee එක ගොඩක් වැඩියි.මේකට විසදුමක් විදිහට poliganetworke එක තුළ gas fee එක ඩොලර් එකකටත් වඩා අඩු ප්‍රමාණයකින් තමයි දක්වලා තියෙන්නේ.ඒ වගේ ම තමයි දැනට blockchain වල Transition වලට ගතවෙන කාලය ගොඩක් වැඩියි. මෙතන දී poligan network එක තුළ Tranesion speed එක විනාඩියකට 65,000 ක් වගේ ප්‍රමාණයක් දක්වා වැඩි කරලා තියෙනවා.

මේ වන කොට ප්‍රධාන කථා බහට ලක්වෙලා තියෙන මාතෘකාවක් තමයි proof of work කියන Method එක මේ ක්‍රමයේ විශාල දුර්වලතා ප්‍රමාණයක් දක්නට ලැබෙනවා.එම නිසා අද වන විට බොහොමයක් Networke භාවිතා කරන්න පෙළඹිලා ඉන්නේ proof of steak කියන ක්‍රමය මෙතන දී poligon Network එක භාවිතා කරන්නේ අපි දෙවනියට කතා කරපු proof of steak කියන ක්‍රමය. ඒ වගේම තමයි මෙයාලාගේ Network එක ක්‍රියාත්මක වෙන්නේ Smatt contract කියන තාක්ෂණික ක්‍රමය උපයෝගී කරගෙන මේ ක්‍රමය මගින් අනිකුත් blockchain සමග පහසුවෙන් සම්බන්ධ වීමට අවස්ථාව ලබා දෙනවා.

මේ කරුණු වලට අමතරව poligan (SDK ) කියන Modul එක මගින් poligon Network එක තුළ Multiple application Generate කරන අවස්ථාව සලසා තියෙනවා. ඒ වගේ ම තමා මෙයාලා ඕනෑ ම Blockchain Network එකට Ethereum blockchain එකට සම්බන්ධ වෙන්න අවස්ථාව සලසා දීලා තියෙනවා. මෙන්න මේ කියන අරමුණු හා වි‍ශේෂතා තමයි අපට දක්නට ලැබෙන්නේ.

Poligon Network එක හදුන්වා දෙන Crypto coin එක තමයි Matic coin කියලා හදුන්වන්නේ. මේ Coin එක Ethereum blockchain එක උඩ Run වෙන coin එකක් එහෙමත් නැත්නම් ERC-20 Token එකක් විදිහට තමයි නිකුත් කරලා තියෙන්නේ Transition  Validate කරන්න භාවිතා කරන්නේ Proof Stake කියන ක්‍රමය Coin එකේ Total  Supply එක විදිහට 10,000000000 ප්‍රමාණයක් තමයි දක්වලා තියෙන්නේ දැනට 6,000000000 ප්‍රමාණයක් Market එකට නිකුත් කරලා තියෙනවා.Market cap එක විදිහට $11512377939 ප්‍රමාණයක් අපට බලාගන්න පුළුවන් දැනට මේ Coin එක World rank එක විදිහට 18 වැනි ස්ථානය හිමි කරගෙන තියෙනවා.

2019 04  වැනි මාසයේ දී තමයි Coin එක Crypto Exchange වල list කරලා තියෙන්නේ මුලින්ම මේ‍කේ මිල $ 0.003 විදිහට තමයි සදහන් වුනේ. දැන් මේ වන කොට මිල $1.8 කියන සීමාවේ තියෙනවා. 

අපට මේ Coin  එක Buy කරලා Profit එකක් ගන්න පුළුවන් වෙන්නේ කොහොම ද? කියලා බලමු. Coin එක ආරම්භයේ ඉදන් මේ වෙනකම් මිල වෙනස් වීම දිහා බලපුවාම  ප්‍රතිශතයක් විදිහට 3,0000% ක ප්‍රමාණයක් අපට බලාගන්න පුවවන් අවුරුදු 2 ක දී. මේ වගේ ප්‍රතිශතයක් පෙන්වන මේ Coin එක තව අවුරුදු කිහිපයකින් මොනවගේ ස්ථානයකට ගමන් කරයි ද කියලා හිතලා බලන්න. ඒ වගේ ම තමයි ශ්‍රේෂත්‍රය පිළිබද අවබෝධයක් තියෙන පුද්ගලයින් මේ Matic coin එක තව අවුරුදු කිහිපකින් $10 සීමාවට  ලගා වෙයි කියලා අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. මෙතන දී අපට Chart එක දිහා බලපුවාම මේ Coin එකේ මිල වෙනස් වීම ශක්තිමත් රටාවකට සිද්ධ වෙන්නේ කියලා බලාගන්න පුළුවන්.

 මේ රටාවට කියන්නේ Side wive කියලා දැන් මේ වනකොට Matic coin එක Ball run එකක් අරගෙන තියෙන්නේ දැන් ඔයාලා මේ coin එක මිලදී ගන්නවනම් Dollar cost average ක්‍රමය භාවිතා කරලා මිලදී ගැනීම් කරනවා නම් හොදයි.මොකද එතකොට අපට Lost එකක් සිදු වුණත් ඒක අවම කරගන්න පුළුවන්. කොහොම වුණත් ඔයාලා Coin එක මිලදී ගන්න කලින් හරි විදිහට හොයලා බලලා Market එක ගැන හොද අවබෝධයක් ලබාගෙන මිලදී ගැනීම් කරන්න.

ඔබට Solana Coin එක මිළදී ගැනීම Binance Exchange එක හරහා සිදු කල හැක. ඔබට තවමත් Binance Account එකක් නැත්නම් නිවැරදිව Binance හි Account එකක් සදා ගැනීමට පහලින් Register Binance ලබා දෙන්න.

Bitcoin ඇතුලු Cryptocurrency වෙළදපලේ අලුත්ම News සිංහලෙන් දැනගන්න
පහලින් අපේ Social Media එක්ක එකතු වෙන්න.

Share via
Copy link
Powered by Social Snap