ඔයාලා දන්නවා දැනට Bitcoin එක $50,00 ක් සීමාව පසු කරලා මේ විදිහට Bitcoin එක මිල ඉහළ යනකොට Altcoin Sicion එකක් එනවා කියලා Crypto Market එක ගැන දන්න අය දන්නවා. දැනටමත් ගොඩක් Coin වල මිල ඉහළ ගිහින් තියෙන්නේ. ඒ වගේ ම ඔයාලට මතක ඇති මම කලින් ලිපියෙකින් Solana coin එක ගැන කථා කළා. ඒ වෙනකොට මේකේ මිල $80වකට වගේ තිබුණේ.මේ වනකොට $170වකට මිල ඉහළ ගිහින් තියෙනවා. මගේ ලිපිය බලලා ඔයාලට මේ Coin එක buy කළා නම් මේ වනකොට 2ගුණයට වඩා ලාභාගෙන ඔයාලට Solana Coin එක Miss උනා නම් තවත් ඒ වගේ ම අවස්ථාවක් තමයි අද මේ කථා කරන Atom Coin එක.