Buy Chainlink(LINK) Coin in Sri Lanka – අනාගතයට හොදම ආයෝජනයක්

Crypto Market එක තුල ආයෝජනය කරල හොද ආදායමක් ලබන්න උනන්දුවක් දක්වන ඔයාලට නිවැරදි අවබෝධයක් ලබා දීමේ අරමුනෙන් අරගෙන ආපු මේ ලිපි මාලාවෙන් අපි Coin කීපයකම තොරතුරු ඔයාලට අරගෙන අවා.ඔයාල මේකෙන් හොද අවබෝධයක් ලබා ගන්න ඇති කියල හිතනවා. අද ලිපියෙන් කතාකරන්නේ Chain Link Network එකෙන් හදුන්වා දෙන LINK Coin එක ගැන.

ඔබට Solana Coin එක මිළදී ගැනීම Binance Exchange එක හරහා සිදු කල හැක. ඔබට තවමත් Binance Account එකක් නැත්නම් නිවැරදිව Binance හි Account එකක් සදා ගැනීමට පහලින් Register Binance ලබා දෙන්න.

Chain Link Network එක මුල්වතාවට හදුන්වා දෙන්නේ 2017 කියන වර්ශයේදි.Sergey Nazarov කියන පුද්ගලයා විසින් තමයි හදුන්වා දීල තියෙන්නේ. දැනට ඔහු Chain Link Network එකේ CEO සහ co-pounder කෙනෙක් විදියට තමයි කටයුතු කරන්නේ. මෙතනදි මෙයාලා මේ Network එක ආරම්භ කිරීමේ මූලික අරමුන විදිහට දක්වල තියෙන්නේ භාහිර ලෝකය තුල තියෙන විවිධවූ තොරතුරු සහ දත්ත පහසුවෙන් සහ ආරක්ෂිතව හුවමාරු කිරීම සදහා Blockchain තාක්ෂනයේ සහය ලබා දීමටයි. සරළව කියනවනම් භාහිර ලෝකය තුල තියෙන විවිධවූ තොරතුරු Blockchain තාක්ෂනය හා සම්බන්ධ කිරීම තමයි මෙයාලගෙ ප්‍රධාන අරමුන.

මම කලින් ලිපි වලින් ඔයාලට කීප වතාවක්ම පැහැදිලි කෙරුවා Blockchain තාක්ෂනය හරහා අපට විශාල ප්‍රයෝජන රැසක් ලබාගන්න පුලුවන් කියලා.ඒ වගේම කලින් ලිපියක VET Coin එක පැහැදිලි කරද්දී මම ඔයාලට පැහැදිලි කලා Vechain Blockchain එක තුල ලෝකය පුරා තියෙන ව්‍යාපාර වලට Blockchain තාක්ෂනය හරහා තොරතුරු සහ දත්ත හුවමාරු කිරීමට අවස්තාව සලසා දෙනවා කියලා.මෙතනදී Chain Link Network එක තුලත් මෙවැනිම පහසුකමක් තමයි ලබාදීලා තියෙන්නේ.නමුත් මෙතනදී මෙයාල Vechain Blockchain එකට එහා ගියපු තාක්ෂනයක් භාවිතා කරල තියෙනවා.මේ තාක්ෂනය හදුන්වනනේ Oracle කියන නම්න්.මෙතනදි මේ කියන Oracle තාක්ෂනය මගින් තොරතුරු Blockchain එකට අවශ්‍ය පරිදි පරිවර්තනය කිරීම තොරතුරු ලබාගන්නා මාධ්‍යට අවශ්‍ය පරිදි පරිවර්තනය කිරීම කාර්‍යක්ෂමව සිදුකරනු ලබයි.2020 දි Chain Link Network එක තුල Smart Contract තාක්ෂනය හදුන්වා දීල Update සිදු කරනු ලබනවා. දැන් මේ Network හදුන්වන්නේ Chain Link Oracle Smart Contract Network කියලා ඔයාලට මේ පිලිබදව වැඩි විස්තර බලාගන්න පුලුවන් https://chain.link/ කියන මෙයාලගෙ Website එකෙන්.

Chain Link Network  එක හදුන්වා දෙන Coin එක තමයි LINK Coin කියල කියන්නේ.මේ Coin එක Ethereum Blockchain එක උඩ Run වෙන ERC20 Token එකක් හැටියට තමයි අපට දැකගන්න පුලුවන් වෙන්නේ.2019 – 1 වෙනි මාසයේදි තමයි Cryptocurrency Exchange වල මුල්වරට List කරල තියෙන්නේ. List කරන කොට මිල $0.28 ක් විදිහට තමයි තිබුනේ දැන් මේ වෙනකොට මිල $33 කියන සීමාවෙ තමයි රැදිල තියෙන්නේ. 2020 දි Chain Link Network එක තුල Smart Contract තාක්ෂනය හදුන්වා දීමත් සමගම මිල $55 දක්වා ඉහල මිලකුත් වාර්තා කරල තියෙනවා.ඉදිරියට මිල $100 දක්වා ඉහල යයි කියල තමයි ක්ෂේත්‍රය තුල ප්‍රවීනයෝ අදහස් දක්වල තියෙන්නේ.

LINK Coin එකේ Total Supply එක බිලියන 1 ක් විදිහට තමයි දක්වල තියෙන්නේ.දැනට මිලියන450 ක ප්‍රමානයක් Market එකට නිකුත් කරල තියෙනවා.Market Cap එක ඩොලර් බිලියන 14 ක ප්‍රමානයක් මෙයාල සතු කරගෙන තියෙනවා.ඒ වගේම තමයි දැනට Crypto World Rank එක විදිහට 13 වෙනි ස්ථානය හිමිකරගෙන තියෙනවා.විශේෂම දේ තමයි LINK Coin වලින් 80% ප්‍රමානයක් රදවගෙන ඉන්නේ තමුන් ලග Coin 1000 කට වැඩියෙන් තියෙන පුද්ගලයින් ලග වීම.මෙතනදී Coin එක පැත්තෙන් මේක හොද දෙයක් උනාට Market එක පැත්තෙන්නම් Risk එකක් තියෙන දෙයක් මොකද මෙයාල වැඩිදෙනෙක් මෙයාල ලග තියෙන Coin වැඩි ප්‍රමානයක් එක වර Market එකට දැම්මොත් මිල වේගයෙන් පහල යන්න පුලුවන් නිසා.තවමනම් මේ වගේ සිදුවීමක් නම් වෙලා නැහැ. නමුත් Crypto Market එක කියන්නේ Risk එකක් තියෙන තැනක් නිසා අපට හරියටම මේ ගැන කියන්න බැහැ.LINK Coin එක Transition Validate කරන්න බාවිතා වෙන්නේ Proof Of Work කියන ක්‍රමය. ඒ කියන්නේ මේ coin එකත් Bitcoin එක වගේ Mine කරන්න පුලුවන්.

ඔයාලට Chain Link Network එක ගැන වගේම LINK Coin එක ගැන පැහැදිලි වෙන්න ඇති කියලා.හොදයි දැන් ඔයාලට පැහැදිලි කරන්නම් කොහොමද LINK Coin එක තුල ආයෝජනය කරල ලාභයක් ලබාගන්නෙ කියල.මම ඔයාලට කලින් පැහැදිලි කලා coin 80% ක්ම Hold කරන් ඉන්නේ ලොකු සල්ලි කාරයෝ කියල.මෙතනදි මෙයාල. Cryptocurrency Market එක ගැන හොද අවබෝධයක් තියෙන අය විදිහට තමයි ඔයාලට පෙන්වන්න පුලුවන්.ඒ නිසා මෙයාල මේ Coin එක රදවගෙන ඉන්නවා කියන්නේ මේ තුලින් අනාගතයේ හොද Profit එකක් ලබාගන්න පුලුවන් කියන එකයි.ඒ වගේම තමයි මේ Project එකේ තියෙන තාක්ෂනික වැදගත් කම නිසා අනාගතයේ මේකට තියෙන ඉල්ලුම ඉහල යනවා ඒ කියන්නේ මේකෙ මිලත් ඉහල යනවා.අනාගතයේ මිල $100 දක්වා ඉහල යයි කියල අනුමාන කරනවා. ඔයාලට ඒ පිලිබදව පහල Chart එකෙන් අදහසක් ගන්න පුලුවන් වෙයි කියල හිතනවා.කොහොම උනත් මිලදී ගැනීම් කරන්න කලින් හොදට හොයල බලල මිලදී ගන්න මතක තියාගන්න. 

ඔයාලට LINK Coin එක Binance එක හරහා මිලදී ගන්න පුලුවන්.තවමත් ඔයාට Binance Account එකක් නැත්නම් binancesinhala.com Web Site එකට සම්බන්ද වෙලා නිවැරදිව Binance Account එකක් හදාගන්න වගේම මේ තුලින් හොද ආදායමක් ලබා ගන්න විදිහ ගැන ඉගෙන ගන්නත් පුලුවන්.ඒ වගේම ඔයා මිලදී ගන්න හොද Coin එකක් හොයන කෙනෙක් නම් අපේ bitcoin sinhala YouTube Channel එකෙන් මේ පිලිබදව හොද අවබෝධයක් ලබාගන්න ඔයාට පුලුවන්.

ඔයාලට LINK Coin එක ගැන පැහැදිලි වෙන්න ඇති කියල හිතනවා. දිගටම අපේ Web Site එකත් එක්ක රැදිල ඉන්න ඉදිරියට මේ වගේ සියලුම Alt Coin ගැන ලිපි අරන් එන්න බලාපොරොත්තු වෙනවා.ඉක්මනින්ම තව ලිපියකින් හමුවෙමු ඔයාල හැමෝටම සුභ දවසක්.

ඔබට Solana Coin එක මිළදී ගැනීම Binance Exchange එක හරහා සිදු කල හැක. ඔබට තවමත් Binance Account එකක් නැත්නම් නිවැරදිව Binance හි Account එකක් සදා ගැනීමට පහලින් Register Binance ලබා දෙන්න.

Bitcoin ඇතුලු Cryptocurrency වෙළදපලේ අලුත්ම News සිංහලෙන් දැනගන්න
පහලින් අපේ Social Media එක්ක එකතු වෙන්න.

Share via
Copy link
Powered by Social Snap