Crypto Market එක තුල ආයෝජනය කරල හොද ආදායමක් ලබන්න උනන්දුවක් දක්වන ඔයාලට නිවැරදි අවබෝධයක් ලබා දීමේ අරමුනෙන් අරගෙන ආපු මේ ලිපි මාලාවෙන් අපි Coin කීපයකම තොරතුරු ඔයාලට අරගෙන අවා.ඔයාල මේකෙන් හොද අවබෝධයක් ලබා ගන්න ඇති කියල හිතනවා. අද ලිපියෙන් කතාකරන්නේ Chain Link Network එකෙන් හදුන්වා දෙන LINK Coin එක ගැන.