Avax coin එක RUN වෙන Avalanche Network එක use කරන Technology එකත් එක්ක මේ coin එකේ මිල තවත් ඉහළ යෑම තමයි සිද්ධ වෙන්නේ. දැනට මෙයාලා අලුතින් Marketing Anouse එකක් කරලා තියෙනවා Avax coin එක Buy කරන අයට $200,000,000 ක Incentive එකක් ලබා දෙනවා කියලා මේ හේතුව නිසා ගොඩදෙනෙක් Avax coin එක ගැන උනන්දුවක් දක්වනවා. මේ හේතූ නිසා මේ අවුරුද්ද අවසාන වන විට මිල $100 දක්වා ඉහළ යයි කියලා Markete එක පිළිබද දැනුමක් තියෙන අය අදහස් ප්‍රකාශ කරලා තියෙන්නේ. මේ coin එකේ මිල පිළිබද ඔයාලට යම් අදහසක් පහළ chart එකෙන් ලබාගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.