Skip to content
grand eagle casino sister sites

ලෝකයේ හොදම Bitcoin සහ Cryptocurrency වෙළදපල.

අද වන විට බොහෝ දෙනෙක් දැනුවත් මේ Bitcoin ඇතුලු Cryptocurrency පිලිබදව. කෙටියෙන් පැහැදිලි කලොත් Bitcoin සහ Cryptocurrency කියන්නෙ, අති විශාල ඉල්ලුමක් ඇති වෙමින් යන අනාගත Digital මුදල් ඒකකයන් වලට. අන්න ඒ නිසා තමා 2010 දි රුපියල් 100 කට අඩුවෙන් මිලදී ගත හැකිව තිබූ Bitcoin එකක්, 2021 දී රුපියල් කෝටියකට ත් වඩා වැඩි වෙන්නෙ.

බොහෝමයක් පිරිසක් Bitcoin සහ Cryptocurrency වල ආයෝජනය කිරීමෙන් ලොකු ආදායමක් ලබා ගන්නා ආකාරය ගැන දැනුවත් නෑ. නමුත් අපි ඔයාලට මේ පිළිබදව මුල සිට කියල දෙනවා. ඉතින් අපි Bitcoin සහ Cryptocurrenc මිළදී ගැනීම සිදු කරන්නෙ Binance වෙබ් අඩවියෙන්. වැදගත්ම දේ තමා ඔයාල ලග Computer එකක් නැති වුවත් මේ සියලුම දේ අපේ අතේ තියෙන Smart Phone එකෙන් ඉතා පහසුවෙන් කරගන්න පුලුවන්. ඉතින් අපි මුලින්ම  Binance හි Register වෙලා ඉමු. නිවැරදි ආකාරයට මේක කරගන්න පහලින් Learn Binance Button එක Click කරන්න. 

මුල සිට Binannce Trading ඉගෙන ගනිමු.

- Binance Trading Tutorials For Beginners -

සරලවම කිව්වොත් Binance කියන්නෙ Bitcoin ඇතුලු තවත් Cryptocurrency මිළදී ගැනීම සහ විකිණීම හරහා ලාභ ලැබිය හැකි Cryptocurrency Exchange එකක්. ඉතින් අපට පුලුවන් මිල අඩුවට Cryptocurrency එකක් මිලට අරගෙන එහි මිල වැඩි වූ විට ලාභ සහිතව එය විකුණා දමන්න. ඉතින් සරල ලෙස පැහැදිලි කලොත් අන්න ඒ විදිහට තමා Binance එක හරහා අප මුදල් උපයන්නේ. මීට අමතරව Cryptocurrency එකක මිල අඩු වන විටද අපට ලාභ ලබන්න හැකියාව තිබෙනවා. ඉතින් අපි පහතින් මේ හැමදේම ගැන කතා කරන්න බලාපොරොත්තු වනවා. ප්‍රධාන වශයෙන් Binance එකේ Trading කරන්න පුලුවන් ක්‍රම තුනත් අපට හදුනා ගන්න පුලුවන්. දැන් අපි පිලිවලින් ඒ ගැන ඔයාලට කියල දෙනවා.

01. Spot Trading

මෙහිදී ඔබගේ Binance ගිණුමේ ඇති මුදල් වල වටිනාකමට සමානව Coin එකක් මිළදී ගැනීමට හැකියාව ඇත.  ඉතින් මෙසේ සාමාන්‍ය පරිදි Cryptocurrency එකක් මිලදී ගෙන ලාභ සහිතව විකුණන ආකාරය අප මුලින් ඉගෙන ගත යුතු වේ. ඒ සදහා පහත Click Here Button එක Click කරන්න.

02. Margin Trading

මෙම ක්‍රමයේදී ඔබගේ Binance ගිණුමේ ඇති මුදල් මෙන් දස ගුණයක් දක්වා ණයක්(Borrow) ඔබට ලබා ගත හැකි වෙනවා. එම නිසා අපට Spot Tading වලට වඩා වැඩියෙන් මුදල් ඉපයීමේ හැකියාව ලැබෙනවා. මෙම ක්‍රමයට Trading කරන ආකාරය දැන ගැනීමට පහත Click Here Button එක Click කරන්න.

03. Furures Trading

මෑත කාලයේ වඩාත්ම ජනප්‍රිය වූ Trading කමයක් ලෙස Binance Futures Trading හදුනාගත හැකියි. කුඩා ආයෝජනයකින් විශාල මුදල් ප්‍රමාණයක් ඉපයීමට ඇති හැකියාව මීට හේතුව වන අතර හරියට Futures Trading කරන ආකාරය දැන ගැනීමට Click Here Button එක Click කරන්න.

ඔබ මිළදී ගන්නා Cryptocurrency වලට Binance හරහා ඉහල පොලියක් ලබා ගනිමු.

බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්ණයක් තමා ආයෝජනයට සුදුසු ඉදිරි කාලය‍ේ මිළ වැඩි වීමට නියමිත Cryptocurrency මොනවද කියන එක. ඉතින් ඔබට පහසු වෙන්න Coin List එකක් හදල තියනෙවා. ඒ වග‍ේම අපි කතා කරනවා ඒ Coins ඒ විදිහට මිළ වඩි වීමට හේතු මනෙවාද කියල. ඉතින් ඔයාලට පුලුවන් ඒ විස්තර ටික බලල ඔයාලත් තව දුරටත් හොයල බලල ආයජෙනය කරන්න.

Bitcoin's Price History

Cryptocurrency වල ආයෝජනය කල යුත්තේ ඇයි?

වේගයෙන් දියුණු වන තාක්ෂණික  ලෝකයේ තුල ඉතා වේගයෙන් ජනප්‍රිය වන ආයෝජන රැල්ල තමයි මේ Bitcoin අතුලු Cryptocurrency කියල කියන්නෙ. 2010 වර්ෂයේදී $1 ටත් වඩා අඩු අගයක පැවති මේ Bitcoin එකක් 2021 එක වන විට $60,000 සීමාවද පසු කර ගියා. ඒ කියන්නෙ ලංකාවේ මුදල් වලින් රුපියල් කෝටියකට වඩා වැඩියි. ඉතින් හිතාගන්න පුලුවන්නෙ වටිනාකම.  

මේ වන විට ලෝකයේ ලොකුම ධනවතා වන Elon Mask පවා මේ Bitcoin ඇතුලු Cryptocurrency වල ආයෝජනය කරන්න පටන් අරන් කියෙන්නෙ. ඔහු දායකත්වය ලබා දුන් Doge Coin නැමති Cryptocurrency එක 12,000% කින් පමන වැඩි වූවා. හිතන්න ඔයා $100 Doge Coin අරන් තිබ්බ නම් ඒක රුපියල් ලක්ෂ විසි තුනක් (2,300,000.00) විතර වෙලා. ඉතින් Bitcoin වගේම තවත් අනාගතයේ මිල වේගයෙන් මිල වැඩි වීමට නියමිත තවත් Cryptocurrcy විශාල ප්‍රමාණයක් තවමත් අපට මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා. 

ඉතින් මේ හරහා අපි කතාකරනවා Binance Cryptocurrncy Exchange එක හරහා ආයෝජනය කල හැකි අනාගනයේදී මිල වැඩි විය හැකි හොද Coin ගැන. එහෙනම් අපි බලමු ඇයි අපි Bitcoin සහ Cryptocurrency වල ආයෝජනය කල යුත්තේ ඇයි කියල.

අනාගතයට සුපිරි ආයෝජනයක්

අතීතයේදී මිනිසුන් රත්තරන්, මුතු මැණික්, රිදී මිළදි ගෙන අනාගතය වානුවෙන් ආයෝජනය කරනු ලැබුවා. වර්ථමානය වන විට සෑම දෙයක්ම Degital වන ලෝකයක අනාගතයේ Degital මුදල් වන Bitcoin ඇකුලු Cryptocurrency වල අගයන්ද වේගයෙන් වැඩි වීමට නියමිතයි.

ආරක්ෂාව ඉතා වැඩි වීම

Cryptocurrency සෑම එකක්ම Digital Asset බැවින්. අනෙකුත ආයෝජන ක්‍රම වලට වඩා වැඩි ආරක්ෂාවක් තිබෙනවා. ඔබගේ Wallet එකේ Password එක ආරක්ෂා කර ගත හැකි නම් ආරක්ෂාව සම්බන්ධව කිසිදු ගැටලුවක් ඇති නොවේ. ඇති කරම් කාලයක් තබා ගත හැක.

Trade කිරීමේ හැකියාව

ඉතා පහසුවෙන් Coin මිලට ගැනීමේ හැකිවීම සහ නැවත එම Coin වල මිල වැඩි වීමෙන් පසු නැවත විකිනීම ඉතා පහසුවෙන් සිදු කල හැකි වීම. මේ ආකාරයට මිළදී ගැනීම් සහ විකිණිම් සිදු කර ගැනීම තුලින් කාලයත් සමග අති විශාල ලාභයක් ලබා ගත හැකි වීම.

5/5
This is the best platform to learn about Binance. This is the best option securely buy and sell USDT and Bitcoin with a variety of payment options. I did not get any difficulty as a newbie at Binance Sinhala.
Janith Lakshitha
Kandy
5/5
Binance Sinhala has really a great platform for Bitcoin investors in Sri Lanka. Binance Sinhala has been more benefits than the other way. I'm glad to be part of the Binance Sinhala family.
Charith Wickramasinghe
Galle
5/5
Being honest is just the key, I also thank Binance Sinhala for making it easy to connect to people in Binance Sinhala. This platform is really helping me to generate income.
Supun Kavishka
Trincomalee

Buy Bitcoin, USDT Sri Lanka
අඩු මිලට Cryptocurrency අපෙන්...

ඔබට අවශ්‍ය USDT හෝ Bitcoin මිළදී ගැනීමට අපට කතා කරන්න. පහසුවෙන් සහ ආරක්ෂාකරීව ඔබගේ Binance ගිණුමට USDT හෝ Bitcoin අඩු මිලට ඔබට ලබා දීමට අපට හැකියාව තිබෙනවා.

Bitcoin ඇතුලු Cryptocurrency වෙළදපලේ අලුත්ම News සිංහලෙන් දැනගන්න
පහලින් අපේ Social Media එක්ක එකතු වෙන්න.

Share via
Copy link
Powered by Social Snap